Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    June 20, 2025

    ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

    June 20, 2025

    තුසිත හල්ලොලුවට ඇප

    June 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුඩා දරුවෙකුට මරු කැඳවූ අමානුෂික ප්‍රහාරය
    Featured

    කුඩා දරුවෙකුට මරු කැඳවූ අමානුෂික ප්‍රහාරය

    By LFNFebruary 10, 2023No Comments1 Min Read424 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාත්තන්කුඩි ප්‍රදේශයේදී අමානුෂික ප්‍රහාරයකට ලක්වූ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 11 හැවිරිදි වියේ පසුවූ කුඩා පිරිමි දරුවෙකි.

    දරුවාගේ මවගේ දෙවන විවාහයේ පුරුෂයා නිවස තුළදී දරුවාට මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

    දරුවාගේ පියා විසින් පසුගිය 08 වනදා කාත්තන්කුඩි පොලීසියට පැමිණිල්ලක් සිදුකරමින් පවසා ඇත්තේ අදාළ සැකකරුගේ පහරකෑමට ලක්ව දරුවා මඩකලපුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවය.

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය විසින් සැකකාර සුළු පියා එදිනම අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙකි.

    ඊයේ (9) දින සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කර ඇත්තේ සැකකරු එළඹෙන 14 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසටය.

    කෙසේ වෙතත් අමානුෂික ලෙස පහරකෑමට ලක්ව මඩකලපුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා ඊයේ (09) දහවල් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

    ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් අද (10) දින පොලීසිය විසින් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    June 20, 2025

    ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

    June 20, 2025

    තුසිත හල්ලොලුවට ඇප

    June 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    June 20, 20250116 Views

    උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනා මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති…

    ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

    June 20, 2025

    තුසිත හල්ලොලුවට ඇප

    June 20, 2025

    ගාල්ල මහ නගර සභාවේ බලය මාලිමාවට

    June 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.