Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කෙහෙළියගේ දියණියට ඇප

    June 20, 2025

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    June 20, 2025

    ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

    June 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සරණ ගුණවර්ධනට දැඩි ඇප කොන්දේසි
    Featured

    සරණ ගුණවර්ධනට දැඩි ඇප කොන්දේසි

    By LFNFebruary 7, 2023No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අද (06) කොළඹ මහාධිකරණය ඇප නියම කළේය.

    ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සිටියදී රජයේ වාහනයක් අවභාවිත කිරීමෙන් රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂ අසූදහසක (13,680,000) මුදලක් අවභාවිත කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

    අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනාකර ඇත්තේ 2006.08.01 වනදා සිට 2007 ජුලී මස 31 වනදා දක්වා කාලය තුළ මෙම අවභාවිත කිරීම සිදුකර ඇති බවය.

    මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවනු ලැබීය.

    එහිදී විත්තිකාර සරණ ගුණවර්ධන ට අධිචෝදනා පත්‍ර භාරදුන් අතර රුපියල් 50,000ක මුදල් ඇප සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

    මීට අමතරව විත්තිකරුගේ විදෙස් ගමන් තහනමක් පනවා මෙම නඩුව මැයි මස 04 වනදා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරු නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෙහෙළියගේ දියණියට ඇප

    June 20, 2025

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    June 20, 2025

    ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

    June 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    කෙහෙළියගේ දියණියට ඇප

    June 20, 20250122 Views

    රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි…

    උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා

    June 20, 2025

    ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

    June 20, 2025

    තුසිත හල්ලොලුවට ඇප

    June 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.