Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්බර බන්ධනාගාරයෙන් මැණිකක් මතුවෙයි
    Featured

    දුම්බර බන්ධනාගාරයෙන් මැණිකක් මතුවෙයි

    By LFNFebruary 7, 2023No Comments1 Min Read252 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්බර බන්ධනාගාරයේ රැදවියෙකු සතුව තිබී මැණික් ගලක් සොයාගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරකට අනුව එම බන්ධනාගාරයේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි. සෝදිසි මෙහෙයුම සිදුකරන අවස්ථාවේ අදාළ රැදවියා එම මැණික් ගල සිය ඉනෙහි සඟවා ගෙන සිට තිබෙනවා.

    ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති රැදවියෙක්. එම රැදවියා මීට දින කිහිපයකට පෙර අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

    අදාළ මැණික් ගල මේ වනවිට එම රැදවියා ඉදිරියේ මුද්‍රා කර තිබෙනවා. මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දී එහි නියමිත තක්සේරුව ලබාගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත දැනුම් දෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

    මේ අතර සිය රාජකාරී හිස් වැසුමෙහි සගවා දුම්වැටි තුනක් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යාමට තැත් කළ බන්ධනාගාර සැරයන්වරයෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ නිලධාරියා සතුව තිබූ අත්විලංගුවකට අදාළ යතුරක් සොයා ගත් බවයි. ඒ, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රාජකාරි කරමින් සිටි බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් විසින්. මූලික පරීක්‍ෂණයකට යටත්ව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.