Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොහොට්ටුව නීතිමය සහාය පතයි
    Featured

    පොහොට්ටුව නීතිමය සහාය පතයි

    By LFNFebruary 2, 2023No Comments2 Mins Read255 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානාගත පක්ෂ සමග පැවති විශේෂ රැස්වීමකදී මහලේකම්වරයා එම අදහස් පළ කළේය.

    ප්‍රශ්නය – ඔබතුමන්ලා හැර දා ගිය අයට ලියුම් ගිහින් කියනවා…?

    “ඔවුන් සියල්ලම ඉවත් කරනවා.”

    ප්‍රශ්නය – ඒ කියන්නේ ජී.එල් පීරිස් මහතා, ඩලස් අලහප්පෙරුම මහතා ඔක්කෝම ද?

    “සියලුදෙනා සම්බන්ධයෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේ වෙනුවෙන් ගත යුතු පියවර සහ අවශ්‍ය නීති උපදෙස් ලබාගෙන අවශ්‍ය කරුණු කාරණා එකතු කරමින් සිටිනවා.”

    ප්‍රශ්නය – එතුමන්ලාව එළවලා දානව ද ? මොකද්ද කරන්නේ ?

    “අපි ඒක ඒ වේලාවට කරලම පෙන්වන්නම්.”

    ප්‍රශ්නය – එතුමන්ලාගේ තනතුරුවලට අලුත් අය පත්කරලා ද තියෙන්නේ මේ වනවිට ? පක්ෂයට සභාපති කෙනෙක් නෑනේ.

    “එතුමා අඩුවුණා කියලා පක්ෂයට හානියක් වුණේ නෑනේ. අපි ජයග්‍රහණයට අවශ්‍ය අපේ කැම්පේන් එක කරනවා. අපි දැන් මේ වනවිට ඒ කැම්පේන් එක ලෑස්ති කරලා තියෙන්නේ. ඡන්ද පෙට්ටි ගණන් කරනකොට පෙනෙයි කොහොම ද අපි ජයග්‍රහණය කළේ කියලා.”

    ප්‍රශ්නය – බැසිල් මහත්තයා නිහඬ පිළිවෙතක් නේ අනුගමනය කරන්නේ…

    “එතුමා කවදත් නිහඬයි නේ. නමුත් එතුමා හැමදාම ප්‍රතිඵල ලබාදීලා තියෙනවා.”

    ප්‍රශ්නය – විපක්ෂය කියන්නේ නම් හෙලිකොප්ටරය කැරකිලා කැරකිලා මැදමුලනේ හරි නෙළුම් මාවතේ බානවා කියලා….?

    “බාන්නේ නෑ. ඒක කොයි වෙලේ හරි කඩාගෙන වැටෙයි. නෙළුම් මාවත ට හරි මැදමුලනට හරි…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.