Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොහොට්ටුව නීතිමය සහාය පතයි
    Featured

    පොහොට්ටුව නීතිමය සහාය පතයි

    By LFNFebruary 2, 2023No Comments2 Mins Read255 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානාගත පක්ෂ සමග පැවති විශේෂ රැස්වීමකදී මහලේකම්වරයා එම අදහස් පළ කළේය.

    ප්‍රශ්නය – ඔබතුමන්ලා හැර දා ගිය අයට ලියුම් ගිහින් කියනවා…?

    “ඔවුන් සියල්ලම ඉවත් කරනවා.”

    ප්‍රශ්නය – ඒ කියන්නේ ජී.එල් පීරිස් මහතා, ඩලස් අලහප්පෙරුම මහතා ඔක්කෝම ද?

    “සියලුදෙනා සම්බන්ධයෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේ වෙනුවෙන් ගත යුතු පියවර සහ අවශ්‍ය නීති උපදෙස් ලබාගෙන අවශ්‍ය කරුණු කාරණා එකතු කරමින් සිටිනවා.”

    ප්‍රශ්නය – එතුමන්ලාව එළවලා දානව ද ? මොකද්ද කරන්නේ ?

    “අපි ඒක ඒ වේලාවට කරලම පෙන්වන්නම්.”

    ප්‍රශ්නය – එතුමන්ලාගේ තනතුරුවලට අලුත් අය පත්කරලා ද තියෙන්නේ මේ වනවිට ? පක්ෂයට සභාපති කෙනෙක් නෑනේ.

    “එතුමා අඩුවුණා කියලා පක්ෂයට හානියක් වුණේ නෑනේ. අපි ජයග්‍රහණයට අවශ්‍ය අපේ කැම්පේන් එක කරනවා. අපි දැන් මේ වනවිට ඒ කැම්පේන් එක ලෑස්ති කරලා තියෙන්නේ. ඡන්ද පෙට්ටි ගණන් කරනකොට පෙනෙයි කොහොම ද අපි ජයග්‍රහණය කළේ කියලා.”

    ප්‍රශ්නය – බැසිල් මහත්තයා නිහඬ පිළිවෙතක් නේ අනුගමනය කරන්නේ…

    “එතුමා කවදත් නිහඬයි නේ. නමුත් එතුමා හැමදාම ප්‍රතිඵල ලබාදීලා තියෙනවා.”

    ප්‍රශ්නය – විපක්ෂය කියන්නේ නම් හෙලිකොප්ටරය කැරකිලා කැරකිලා මැදමුලනේ හරි නෙළුම් මාවතේ බානවා කියලා….?

    “බාන්නේ නෑ. ඒක කොයි වෙලේ හරි කඩාගෙන වැටෙයි. නෙළුම් මාවත ට හරි මැදමුලනට හරි…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.