Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි

    December 23, 2025

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක්දින සේවා පාස්පෝට් හදන අයට විශේෂ දැනුම්දීමක්
    Featured

    එක්දින සේවා පාස්පෝට් හදන අයට විශේෂ දැනුම්දීමක්

    By LFNFebruary 1, 2023No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තලංගම පොලීසියට ලද පැමිණිලි 03 ක් මත විමර්ශන ආරම්භ කර තිබෙන අතර ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මඟින් විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මුදල් වංචාව සිදුකර ඇත.

    සැකකරු සන්තකයේ තිබී පැමිණිකරුවන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ද සොයා ගෙන තිබෙනවා

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 65 යන වයස්වල මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි

    December 23, 20250125 Views

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සිය දෙදින නිල සංචාරය නිමකරමින් මීට සුළු…

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.