Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මට ඕන හොඳ ෆයිට් එකක්
    Featured

    මට ඕන හොඳ ෆයිට් එකක්

    By LFNJanuary 30, 2023No Comments1 Min Read322 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට තම විෂය ක්ෂේත්‍රය පිළිබදව අවබෝධයක් නොමැති බවත්, තමන්ට එන ඕනෑම අභියෝගයක් භාර ගන්නා බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

    “ස්වාධින කොමිෂන් සභා තියෙන්නේ දේශපාලඥයින්ගේ තීන්දු ක්‍රියාත්මක කරන්න නෙමෙයි ස්වාධිනව වැඩ කිරිමට. කොමිෂන් සභාවල දෙන තීන්දු නිලධාරීන විසින් ක්‍රියාත්මක නොකිරිම ස්වාධීනත්වයට නිගරු කිරිමක්.

    මේ පිළිබඳව අපි නීතිමය ක්‍රියාමර්ග ගන්නවා. අපිට තියෙන අධි ජල  ප්‍රමාණය භාවිත කරලා පුළුවන් විදුලිය උත්පාදනය කරන්න. ජල විදුලිය භාවිත කරලා ඉදිරි දින 19 තුළ විදුලිය නිපදවන්න පුළුවන්.

    මම එක දේශපාලන පක්ෂවලට සම්බන්ධ නෑ. මම අලියගේ එල්ලිලා නෑ. මට කොමිෂමේ සාමාජිකයන්ගේ සහාය ලැබේවි. මට එන්න තියෙන ලියුම එන්න දෙන්න. ඇමතිවරයාට ඒක වැඩක් නෑ.නීතිපතිවරයා මට එවන ලිපියට ඇමතිතුමාට තියෙන කැක්කුම මොකක්ද?

    පැත්තකට වෙලා ඉන්නකෝ තමන්ගේ වැඩක් බලාගෙන.ඒ ලියුම ආපුවාම මම බලා ගන්නම්.  මට කොමිෂන් සභාව දුන්නාම මම කොන්දේසියක් දැම්මා කොමිෂමට අත තියන්න බෑ කියලා.

    එතුමා විදුලි බලය ගැන දන්නේ නෑ. මෙලෝ දෙයක් දන්නේ නැති ඇමති කෙනෙක් දාගෙන මේ සිස්ටම් එක කනවා. මට ඕන හොඳ ෆයිට් එකක්. මමත් අභියෝගවලට කැමතියි.

    මාව ඉවත් කරන්න නම් චෝදනාවක් ඕන. එහෙම නැතිව බෑ. මේ විහිලු කතාව මම බලාගෙන ඉන්නවා. ඒක ආපුවාම මම මගේ ප්‍රතිඋත්තරය දෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20222,938 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 2022801 Views

    පරිඝනකයේ චාජරය පිපිරි සිසුවා මරුට

    November 17, 2022674 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 20230288 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.