Close Menu
Lanka Focus News
    What's Hot

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මට ඕන හොඳ ෆයිට් එකක්
    Featured

    මට ඕන හොඳ ෆයිට් එකක්

    By LFNJanuary 30, 2023No Comments1 Min Read322 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට තම විෂය ක්ෂේත්‍රය පිළිබදව අවබෝධයක් නොමැති බවත්, තමන්ට එන ඕනෑම අභියෝගයක් භාර ගන්නා බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

    “ස්වාධින කොමිෂන් සභා තියෙන්නේ දේශපාලඥයින්ගේ තීන්දු ක්‍රියාත්මක කරන්න නෙමෙයි ස්වාධිනව වැඩ කිරිමට. කොමිෂන් සභාවල දෙන තීන්දු නිලධාරීන විසින් ක්‍රියාත්මක නොකිරිම ස්වාධීනත්වයට නිගරු කිරිමක්.

    මේ පිළිබඳව අපි නීතිමය ක්‍රියාමර්ග ගන්නවා. අපිට තියෙන අධි ජල  ප්‍රමාණය භාවිත කරලා පුළුවන් විදුලිය උත්පාදනය කරන්න. ජල විදුලිය භාවිත කරලා ඉදිරි දින 19 තුළ විදුලිය නිපදවන්න පුළුවන්.

    මම එක දේශපාලන පක්ෂවලට සම්බන්ධ නෑ. මම අලියගේ එල්ලිලා නෑ. මට කොමිෂමේ සාමාජිකයන්ගේ සහාය ලැබේවි. මට එන්න තියෙන ලියුම එන්න දෙන්න. ඇමතිවරයාට ඒක වැඩක් නෑ.නීතිපතිවරයා මට එවන ලිපියට ඇමතිතුමාට තියෙන කැක්කුම මොකක්ද?

    පැත්තකට වෙලා ඉන්නකෝ තමන්ගේ වැඩක් බලාගෙන.ඒ ලියුම ආපුවාම මම බලා ගන්නම්.  මට කොමිෂන් සභාව දුන්නාම මම කොන්දේසියක් දැම්මා කොමිෂමට අත තියන්න බෑ කියලා.

    එතුමා විදුලි බලය ගැන දන්නේ නෑ. මෙලෝ දෙයක් දන්නේ නැති ඇමති කෙනෙක් දාගෙන මේ සිස්ටම් එක කනවා. මට ඕන හොඳ ෆයිට් එකක්. මමත් අභියෝගවලට කැමතියි.

    මාව ඉවත් කරන්න නම් චෝදනාවක් ඕන. එහෙම නැතිව බෑ. මේ විහිලු කතාව මම බලාගෙන ඉන්නවා. ඒක ආපුවාම මම මගේ ප්‍රතිඋත්තරය දෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 202605 Views

    මාදම්පිටිය, කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පිටිය පොලීසියට ලද තොරතුරකට අනුව…

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.