Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි දෙකේ කොල්ලයේ සැකකරුවෙකු කොටු වෙයි

    May 9, 2025

    පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දීමක්

    May 9, 2025

    දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

    May 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රවීගෙන් මහබැංකුවට දෝස්මුරයක්
    Featured

    රවීගෙන් මහබැංකුවට දෝස්මුරයක්

    By LFNJanuary 23, 2023No Comments1 Min Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය.

    මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේයැයි ද මහා බැංකුව අද කරන්නේ ඒ අයගේ රාජකාරිය නොවේ යැයිද කී කරුණානායක මහතා ඒ අය ආණ්ඩු කරන්න හදනවා යැයිද එතකොට ජන වරමෙන් පත් වුණු ආණ්ඩුව කරන්නේ මොකක්දැයි ප්‍රශ්න කළේය. හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා මෙි බව කීවෙි ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ පිහිටි නිවසේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි දෙකේ කොල්ලයේ සැකකරුවෙකු කොටු වෙයි

    May 9, 2025

    පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දීමක්

    May 9, 2025

    දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

    May 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,486 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,892 Views
    Don't Miss

    රුපියල් කෝටි දෙකේ කොල්ලයේ සැකකරුවෙකු කොටු වෙයි

    May 9, 20250116 Views

    රුපියල් 20,840,000ක් වටින් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලෑමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර…

    පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දීමක්

    May 9, 2025

    දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

    May 9, 2025

    බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

    May 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.