Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාහන ජාවාරමේ යෙදුණු කල්ලියක් මාට්ටු

    April 2, 2026

    පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

    April 2, 2026

    පැතුම්ට IPL වරම්

    April 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුරුණෑගල නගරාධිපති ව ඉවත්කෙරේ
    Featured

    කුරුණෑගල නගරාධිපති ව ඉවත්කෙරේ

    By LFNJanuary 22, 2023No Comments1 Min Read211 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ව එම ධුරයෙන් ඉවත් කර තිබේ.

    අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් වයඹ ආණ්ඩුකාරවරයා විසින් ඔහුව ධුරයෙන් නෙරපා ඇති බව වාර්තා වෙයි.

    කුරුණෑගල නගර සභාවේ අයවැය සම්මත කර ගැනීමට අපොහොසත් වීම ඊට හේතුව ලෙස දැක්වෙයි.

    වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

    April 2, 2026

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 2026

    උණුසුම් කාලගුණය තවදුරටත්

    March 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    වාහන ජාවාරමේ යෙදුණු කල්ලියක් මාට්ටු

    April 2, 202602 Views

    ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින්…

    පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

    April 2, 2026

    පැතුම්ට IPL වරම්

    April 1, 2026

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.