Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උප්පැන්න සහතික ලබාගැනීමේ ආකෘති පත්‍රවල හිඟයක් නෑ
    Featured

    උප්පැන්න සහතික ලබාගැනීමේ ආකෘති පත්‍රවල හිඟයක් නෑ

    By LFNJanuary 19, 2023No Comments1 Min Read238 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උප්පැන්න සහතික ලබාගැනීම සඳහා වන ආකෘති පත්‍රවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

    තංගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක රේජිස්ට්‍රාර් අංශයේ උප්පැන්න සහතික ලබාගැනීම සඳහා වන ආකෘති පත්‍ර නොමැතිවීමෙන් ඒ වෙනුවට මරණ සහතික ආකෘති පත්‍ර භාවිත කරන ලෙස දන්වමින් නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබුණි.

    මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් නිර්මාණය වීම හේතුවෙන් අදාළ නිවේදනය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විමර්ශනයක්ද සිදුකර තිබේ.

    මේ සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතාගෙන් අද දෙරණ විමසීමක් සිදුකළ අතර ඔහු පැවසුවේ නියමිත වේලාවට ආකෘති පත්‍ර බෙදාහැරීමේ දී සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් අදාළ නිවේදනය පළ කිරිම සිදුකර ඇති බවය.

    කෙසේවෙතත් යළි එම ආකෘති පත්‍ර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලැබෙනතුරු මහජනතාව අපහසුතාවයට පත් නොකිරීමේ උපක්‍රමයක් ලෙස එම නිවේදනය පළකිරීම සිදුකර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.