Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

    January 11, 2025

    සිගරට් මිල ඉහළට

    January 11, 2025

    අවුරුදු 16ක දැරියක් 12වැනි මහලෙන් වැටී ජීවිතක්ෂයට

    January 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සේපාල් යළිත් රිමාන්ඩ්
    Featured

    සේපාල් යළිත් රිමාන්ඩ්

    By LFNJanuary 17, 2023No Comments1 Min Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළේය.

    දළදා වහන්සේට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී තිබේ.

    ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළේය.

    සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

    January 11, 2025

    සිගරට් මිල ඉහළට

    January 11, 2025

    අවුරුදු 16ක දැරියක් 12වැනි මහලෙන් වැටී ජීවිතක්ෂයට

    January 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,214 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,434 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,786 Views
    Don't Miss

    ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

    January 11, 20250119 Views

    ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරාට වන සාවිත්‍ර සිල්වා ට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල ව තිබේ.…

    සිගරට් මිල ඉහළට

    January 11, 2025

    අවුරුදු 16ක දැරියක් 12වැනි මහලෙන් වැටී ජීවිතක්ෂයට

    January 11, 2025

    අද මිලිමීටර් 100ට වැඩි තද වැසි

    January 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.