Share Facebook Twitter LinkedIn Pinterest Email කොළඹ තුරඟ තරග පිටිය ආශ්‍රිතව ඝාතනය කර ඇති බවට සැක කෙරෙන තරුණියකගේ සිරුරක් හමුවී ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.