Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරානයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් ගණන අමාත්‍යංශය හෙළි කරයි

    June 22, 2025

    ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් ජාතිය අමතයි

    June 22, 2025

    අද කාලගුණය

    June 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිළියන්දල දී තරුණියක් පැහැරගනී
    Featured

    පිළියන්දල දී තරුණියක් පැහැරගනී

    By LFNJanuary 16, 2023No Comments1 Min Read273 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පිළියන්දල පොලිස් වසමේ පැලැන්වත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් තරුණියක් පැහැරගෙන ගොස් තිබේ.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (15) පිළියන්දල පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

    පැහැරගැනීම සිදුකළ සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකු වන විවාහක පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

    සැකකරු විසින් පැහැරගත් තරුණිය සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර, පසුව එය මාස 6කට පමණ පෙර නවතා දමා ඇති බව විමර්ශනවලදී හෙළිව ඇත.

    ඒ සම්බන්ධයෙන් සැකකරු පැහැරගත් තරුණියට අවස්ථා ගණනාවක දී තර්ජනය කර ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.

    කෙසේවෙතත් පැහැරගැනීම සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරානයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් ගණන අමාත්‍යංශය හෙළි කරයි

    June 22, 2025

    අද කාලගුණය

    June 22, 2025

    එල්ල වෙන චෝදනා ගැන මෛත්‍රී කරුණු කියයි

    June 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    ඉරානයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් ගණන අමාත්‍යංශය හෙළි කරයි

    June 22, 20250116 Views

    මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ…

    ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් ජාතිය අමතයි

    June 22, 2025

    අද කාලගුණය

    June 22, 2025

    එල්ල වෙන චෝදනා ගැන මෛත්‍රී කරුණු කියයි

    June 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.