Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්

    November 1, 2025

    රජරට ආචාර්යවරුගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර වෙයි

    November 1, 2025

    ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

    November 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එස්.ටී.එෆ් සෙබලා සහ තවත් අයෙක් ඝාතනය කරලා
    Featured

    එස්.ටී.එෆ් සෙබලා සහ තවත් අයෙක් ඝාතනය කරලා

    By LFNJanuary 16, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකුට ඊයේ රාත්‍රී පුද්ගලයන් දෙදෙනක මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇතැයි ගිරිඋල්ල පොලීසිය සඳහන් කරයි.

    මෙසේ ඝාතනය කර ඇත්තේ දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් එක් හැවිරිදි ඉෂාර මහේෂ් බණ්ඩාර නමැති පොලිස් සැරයන්වරයා සහ ඔහුගේ මිතුරෙකු වන 38 හැවිරිදි කසුන් පුෂ්පකුමාර යන අය වෙති.

    පොලිස් සැරයන් මහේෂ් 28704මහතා ගෝනහේන කඳවුරට අනුයුක්තව කුරුණෑගල රත්ගල්ල විශේෂ කාර්ය බළකා කඳවුරේ රාජකාරි කරමින් සිටි අයකු බව ගිරිඋල්ල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

    යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මොවුන් දෙදෙනා කඩු වලින් කපා කොටා පලා ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    මෙම ද්විත්ව ඝාතනය සිදුකිරීමට කට කබරයා නමින් හැඳින්වෙන පුද්ගලයකු සහ තවත් අයකු පැමිණ ඇති බවට පොලීසියට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි කියති.

    ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්

    November 1, 2025

    රජරට ආචාර්යවරුගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර වෙයි

    November 1, 2025

    ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

    November 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්

    November 1, 20250125 Views

    රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරිනු කාන්තාව…

    රජරට ආචාර්යවරුගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර වෙයි

    November 1, 2025

    ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

    November 1, 2025

    නොවැම්බර් මාසයේ ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

    November 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.