Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

    June 22, 2025

    ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය

    June 22, 2025

    ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් විරෝධය

    June 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නෙළුම් කුලුනේ දේපළ විනාශ කරන අයට එරෙහිව දැඩි පියවර
    Featured

    නෙළුම් කුලුනේ දේපළ විනාශ කරන අයට එරෙහිව දැඩි පියවර

    By LFNJanuary 13, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් ඇතැමුන් එහි දේපළවලට විශාල වශයෙන් හානි සිදුකරන බව එහි නිලධාරීන් පවසයි.

    ඔහුන් පෙන්වා දෙන්නේ මේ නිසා නෙළුම් කුලුන නඩත්තු කිරීමට විශාල වියදමක් දැරීමට සිදුවී ඇති බවය.

    ජනතා මුදලින් ඉදිකර ඇති මෙම දේපළ ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීමක් බව නෙළුම් කුලුන පෞද්ගලික ආයතනයේ නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

    කොළඹ නෙළුම් කුලුන පෞද්ගලික ආයතනයේ වෙළෙඳ විධායක නිලධාරී බිම්සර රොසයිරෝ මහතා සඳහන් කළේ,

    “මේවා හදලා තියෙන්නේ අපේම සල්ලිවලින්. ඒ නිසා මේක බලන්න ආපුවාම ඒවා විනාශ කරන්න එපා. අපි දැක්කා විවිධ ස්ථානවල හූරලා තියෙනවා. විවිධ නම් ලියලා තියෙනවා. ඒවා නැවත පිළිසකර කරන්න අපිට විශාල මුදලක් යනවා.”

    “මේ තැන්වලට හානි කරපු කිහිප දෙනෙක්ව අපි හඳුන ගත්තා. මින් ඉදිරියට ඒ අයට විරුද්ධව නීති මගින් කටයුතු කරනවා. ඊයේ (13) ඒ විදිහට කටයුතු කරමින් සිටි තුන්දෙනෙකුව හඳුන ගත්තා. අපි ඒ අයව මෙහෙ තියෙන පොලිස් ඒකකයට භාරදුන්නා.”

    “නෙළුම් කුලුනට එන්න. ඒකේ ලස්සන බලන්න. විනෝද වෙන්න. නමුත් ඒක විනාශ කරන්න එපා. මේක ජනතාවගේ.”

    “වොෂ්රූම්වල තියෙන සින්ක්වලට කකුල් දාලා හෝදනවා. කොමඩ්වලට පැම්පස් දානවා. ලොකු අයගේ ඒවත් දානවා. වතුර පුරවන කොටසේ පියන ඇරලා ඒකටක් දානවා. කාන්තා වැසිකිළියේ කොමඩ්වල ඉඳගන්න අකමැති නිසා ඇතැම් අය ඒ කටයුතු වෙන වෙන තැන්වල කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

    June 22, 2025

    ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය

    June 22, 2025

    පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩු කරයි

    June 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

    June 22, 20250127 Views

    සමාජ මාධ්‍ය ඔස්සේ යුද හමුදාව සම්බන්ධව පැතිර යන කරුණු සම්බන්ධව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක්…

    ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය

    June 22, 2025

    ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් විරෝධය

    June 22, 2025

    පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩු කරයි

    June 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.