Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 2.5කින් පහළ දැමීමට තීරණය කර ඇත. එක්සත් ලංකා…
එළඹෙන සතිය තුළ පළමු බිත්තර තොගය ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය කළ විමසීමකදී…
දැනට දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වයේ වෙනස්වීමක් අද දිනයේ අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ…
ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (04) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල කාමරයේදී පැවැත්…
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ජනවාරි මස 23 වනදා බව මැතිවරණ කොමිසම දැනුම්දී තිබේ. ඒ අනුව…
පෘතුවිය මේ වසරේදී සූර්යයාට වඩාත්ම ආසන්න වන දිනය අද (04) යි. තාරකා විද්‍යාඥයින් ප්‍රකාශ කරන පරිදි එය සිදුවන්නේ පෘථිවිය සූර්යයා…
සූර්ය පැනල ස්ථාවර කන්වටර් සහ ඉන්වටර් සඳහා පනවා තිබූ 10%ක වරාය සහ ගුවන්තොටුපොළ බද්ද ජනවාරි 01 වනදා සිට ඉවත් කර…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර හමුවක් සිදුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය…
ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ගොඩ නැගීම සහ ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මල්වතු -…
මින් ඉදිරියට සහනාධාර ලබාදිය නොහැකි ලෙසත් සේවා සැපයීම් නෙුවෙන් ගාස්තු අය කිරීමට සිදුවෙන බවත් වරාය හා නාවික හා සිවිල් ගුවන්…