Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය…
එළඹෙන උත්සව සමයේදී ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට…
ශ්‍රී ලංකා රජය අපේක්ෂා සහගත ප්‍රතිසංස්කරණ වැඩසටහනකට පිවිසී ඇති අතර, IMF මූල්‍යනය ලබාගැනීම සඳහා අවශ්‍ය සියලු පූර්ව ක්‍රියාමාර්ග සාර්ථකව අත්…
සියයට 12.9ක ප්‍රතිශතයකින් මේ වනවිට බස් ගාස්තු අඩුකර තිබුණ ද ඇතැම් බස් රථ පැරණි මිලටම ඊයේ (31) දිනයෙත් ගාස්තු අය…
ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු, සැරයන්වරයෙකු, කෝප්‍රල්වරයෙකු සහ ස්වාමීන්වහන්සේ නමක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නිධන් වස්තු සෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.…
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාදවීම නිසා ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාලවීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ දී වැසි…
ගාල්ල කොග්ගල සහ අහංගම ප්‍රදේශවල සංචාරක හෝටල්වල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(31හදිසියේ එහි ගියේය. පෙර දැනුම්…
සමාජ සාධාරණත්වය සඳහා වූ සන්ධානය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට අද (31) කොළම වරාය අධිකාරිය සහ ලංකා…
කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාගැනීමට තැත්කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රී කටයුතු කළ…