Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
සැකසහිත ලෙස මියගිය 22 හැවිරිදි සරසවි සිසුවියකගේ මළසිරුරක් හමුවී තිබේ. ඇය නවාතැන් ගෙන සිටි නවාතැන්පොලේ කාමරයක් තුළ තිබී ඊයේ (03)…
තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය…
හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ඊයේ පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය…
අමාරුවේ වැටුණ රට ගොඩගන්නවා කියා ආණ්ඩුව ජල ගාස්තුව පවා වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. රටේ…
දර්ගා නගරය,නුග ගහලන්ද ප්‍රදේශයෙදී පොඩි මත්තා, යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරවකු (20) රුපියල් කෝටියක හෙරොයින් ග්‍රෑම් පන්සියයක් යතුරු පැදියකින්…
කඩුවෙල වැලිවිට අටේ කණුව වැව පාර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී හමු වූ නිරැවත් පුද්ගල මල සිරැර සම්බන්ධයෙන් අත් අඩංගුවට…
විශ්වවිද්‍යාල තුළ විශාල වශයෙන් බුද්ධිගලනයක් සිදුවෙමින් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසයි. එහි සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන මහතා සඳහන් කළේ…
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඉස්ලාමීය ඉරාන ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කරයි.…
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු පොලිස්පති…
විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කර අතරමඟ නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බව ජාතික ආරක්ෂාව…