Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
කිලිනොච්චි කනිෂ්ඨ විද්‍යාලය පසුගිය යුද සමයෙහි බෙහෙවින් අමිහිරි මතකයන් ලැබූ පාසලක් ලෙස නමුත් දැන් ඒ සියල්ල වෙනස්ව තිබෙනවා. 2009 අවුරුද්දෙන්…
පෞද්ගලික උපකාරක පන්ති සිසු සිසුවියන් පිරිසක් සමඟ විනෝද චාරිකාවකට ගොස් සිටි මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17ක් වයසැති සිසුවකු ලග්ගල…
කොස්ගොඩ, කයිකාවල, ඇටවලවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු මවක් සිය නිවසේ මිදුලේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ…
බිබිල, මැදගම තබාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිිසිය පැවසුවේ, ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති…
කිරුලපන මාවතේ පිහිටි පෞද්ගලික ආයතනයක තාප්පයක් කුහරයක තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අද(12) කිරුලපන පොලිසියට ලද තොරතුරක් මත සොයාගෙන…
1990 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නැගෙනහිර පළාතේදී ඝාතනයට ලක්වූ පොලිස් භටයන් 600ක් සිහිපත් කරමින් අද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, විශ්‍රාමික පොලිස්…
දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දි රෙදි පටියකින් ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව…
නිවෙස්වලට ඇතුළු වී ගිනි අවි පෙන්වා කොල්ලකෑම් සිදුකළ සිදුවීම් දෙකක් ඌරුබොක්ක සහ අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා වෙනවා. ඌරුබොක්ක පොලිස්…
කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය…
හොරණ ප්‍රධාන පෙළේ පාසලක ගුරු විවේකාගාරය තුළ තිබූ ගුරුවරියකගේ අත්බෑගය කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය පවසයි. එම…