Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව…
තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ, ලැබුණු තොරතුරකට අනුව…
අවුරුදු දාහතරක් වයසැති බාල වයස්කාර තම දියණියව ලිංගික අපයෝජනය සදහා මුදලට විකිණූ කාන්තාව, එළැඹෙන 22 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ…
උඩවලව ගොවීන් මේ වන විට ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇත්තේ සැළසුමකින් තොරව ජලය නිදහස් කිරීම හේතුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
එල්ටීටීඊ සංවිධානය මගින් අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල අහිංසක නිරායුධ මුස්ලිම් වැසියන් දෙසිය විසි එක් දෙනෙක්කු කපාකොටා සමූහ ඝාතනයක් සිදුකර…
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයේ කටයුතු කළ මිලින්ද මොරගොඩ මහතාගේ නිල කාලය අවසන් වී තිබේ. ඒ අනුව වසර දෙකකට…
කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂයට චෝදනා කර තිබේ. තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර…
මෙරට රාජ්‍ය බැංකුවල සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ප්‍රකාශයට පත් නොකිරීම තුළ ඉන් අනාවරණය කරගත් දුෂණ…
ඖෂධ ආසාත්මිකතා හේතුවෙන් වාර්තාවූ සිද්ධීන් ගැන සෙවීමට පත්කළ කමිටුවේ සාමාජික මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා එම කමිටු වාර්තාව පිළිබඳ ඊයේ (10)…
අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධ කරමින් රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළත්ව කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්‍ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව…