Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කර…
යතුරුපැදි අනතුරකින් 16 සිසුවියක් ජීවිතක්ෂයට පත්වී තිබේ. ධාවනය වෙමින් තිබූ අදාළ යතුරුපැදිය මාර්ගයේ ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී…
ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු ගාසා – ඊජීප්තු දේශ සීමාවේ පිහිටි රෆා පිවිසුම පසු කර තිබේ. ගැටුම්…
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ නම භාවිත කර කාන්තාවන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.…
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඊයේ (02) සිට පාසල් දරුවන් සඳහා 30% වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට කටයුතු කර තිබේ.…
විමර්ශනයක් සඳහා අවශ්‍ය පුද්ගලයෙකු සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව මහජන සහාය ඉල්ලා තිබේ. ඒ අනුව මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳව…
ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා ඊයේ (02) සුවිශේෂී හෙළිදරව්වක් සිදුකළේය. ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද (03) දිනයේ තවදුරටත් වර්ධනයවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ…
පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කරයි. එහි මාතෘ හා ළමා සෞඛ්‍ය…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,…