Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලට

    March 25, 2026

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති විජිතගෙන් ඇමතුමක් එනකම් බලා ඉන්න ගම්මන්පිල
    Featured

    ඇමති විජිතගෙන් ඇමතුමක් එනකම් බලා ඉන්න ගම්මන්පිල

    By LFNOctober 19, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ආරක්ෂාවට සංවේදී කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ නොකරණ බවත්, කොමිෂන් වාර්තා පමණක් ප්‍රසිද්ධ කරන බවත් සර්වජන බලයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පවසයි.

    සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    “රාජ්‍ය රහස වෙන්නේ වාර්තාවේ තිබෙන ඇමුණුම්. මම විජිත හේරත් ඇමතිතුමාට දුරකථනයෙන් කථාකළා ඇමුණුම් භාරදෙන්න සූදානම්” දිනයක් සහ වෙලාවක් කියන්න කියලා. ඔහු දුරකථනයට උත්තර දුන්නෑ. පසුව එතුමාට කෙටි පණිවිඩයක් යැව්වා මම උදය ගම්මන්පිල, හැකි ඉක්මනින්න මාව අමතන්න කියලා. ඒකටත් මේ දක්වා ප්‍රතිචාරයක් නැහැ. එතුමා හිතාමතා මාව මඟහරින බවක් පෙන්නේ. ඒ නිසා එතුමාට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් දැම්මා. අපි ප්‍රසිද්ධ කරන්නේ කොමිෂන් වාර්තා පමණයි. ජාතික ආරක්ෂාවට සංවේදී කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ කරන්නේ නෑ”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජින් වාස් තවදුරටත් රිමාන්ඩ්

    March 24, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලට

    March 25, 20260109 Views

    රැඳවුම් නියෝග භාරයේ සිටින මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.…

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026

    බොරතෙල් මිල පහළට

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.