Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ සහ ගැලණිගම අතර මාතර දෙස සිට කොට්ටාව දෙසට පැමිණි ලොරි රථයක් පෙරළීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර…
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
සංචාරක වීසා භාවිතා කරමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යාමට තැත්කළ කාන්තාවන් 6 දෙනෙකු යළි හරවා යැවීමට කටුනායක…
ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ නිසි ප්‍රමිතියට කටයුතු නොකරන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට කටයුතු කරන බවත් මෙය සෑම ක්ෂේත්‍රයකටම අදාල…
මෙවර අයවැයෙහි සමස්තයක් ලෙස වරදක් නොමැති බවත්, ‘හරියට කළොත්’ බිම් මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක,…
ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබාදී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස ආබාධවලට ලක්වී ඇති බව…
පාර්ලිමේන්තුවට පෙරේදා (13) ඉදිරිපත් කෙරුණු 2024 අයවැය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් සිය අප්‍රසාදය පළ කර තිබේ. වෘත්තිය සංගම් රැසක් ඊයේ අවධාරණය…
2024 අයවැය ලේඛනය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14)…
උතුරු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු…
2023 ඔක්තෝබර් 20 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුවූ සිදුවීම පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදී තිබේ. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී…