Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    September 9, 2025

    අද සිට 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

    September 9, 2025

    තැන් තුනකින් ඇල්ලූ අයිස් අමුද්‍රව්‍ය බවට සැක රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව දින දෙකකින්

    September 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරුයි – ජනපති
    Featured

    සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරුයි – ජනපති

    By LFNOctober 25, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඊයේ (24) පුත්තලමේ පැවැති ජන හමුවක් අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය.

    “අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. අපි අදාළ ප්‍රදේශවල වේගයෙන් ආරක්ෂාව තහවුුරු කරන්න කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි බුද්ධි අංශ තොරතුරු මත වේගයෙන් කටයුතු කළා, ඒ සඳහා සැකයට තුඩු දෙන කීප දෙනෙක්ව අත්අඩංගුවට ගන්නත් අපි කටයුතු කලා. අපි අද කියන්න කැමතියි ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි සහතික කරලා තියනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    September 9, 2025

    අද සිට 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

    September 9, 2025

    තැන් තුනකින් ඇල්ලූ අයිස් අමුද්‍රව්‍ය බවට සැක රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව දින දෙකකින්

    September 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,358 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    September 9, 20250117 Views

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර,…

    අද සිට 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

    September 9, 2025

    තැන් තුනකින් ඇල්ලූ අයිස් අමුද්‍රව්‍ය බවට සැක රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව දින දෙකකින්

    September 9, 2025

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන එක්සත් රාජධානියෙන් මානව හිමිකම් සමුළුවට ප්‍රකාශයක්

    September 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.