Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ ආවරණය කිරීම සඳහා ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මකවීම…
කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගල මළසිරුරක් ඊයේ (23) අලුයම පොලීසිය විසින්…
මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාවේ සුවිශේෂී වෙනසක් සිදුකිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා…
පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්…
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී…
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22) එම අනතුර සිදුව…
මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ඊයේ (20) සමත් විය. ඒ දෙවන අවසන් පුර්ව…
ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යළිත් වරක් දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවුවහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන…