Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය මෙන්න

    July 7, 2025

    සොඳුරු නිවසක් – විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

    July 7, 2025

    සීතාවක ප්‍රා.ස සභාපති තෝරාගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමට නියෝගයක්

    July 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සහල් මිල ගැන හෙළිවූ රහස්
    Featured

    සහල් මිල ගැන හෙළිවූ රහස්

    By LFNNovember 6, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 යල සහ මහ කන්නවලදී සහල් අතිරික්තයක් ලැබී ඇති පසුබිමක සහල් හිඟයක් සහ මිල ඉහළ යාමක් කිසිසේත් සිදුවිය නොහැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය පවසයි.

    කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. එල්. රන්දික මහතා ප්‍රකාශ කළේ, වී මිලදී ගැනීමේදී රාජ්‍ය මැදිහත්වීම අවම මට්ටමක පැවතීම සහල් මිල ඉහළයෑමට හේතුවී ඇති බවය.

    මේ වනවිට වෙළෙඳපොළේ පවතින නාඩු සහල් හිඟය සහ ඉහළ මිල හේතුවෙන් පාරිභෝගිකයා පීඩාවට පත්වී තිබේ.

    එමෙන්ම ඔහු පැවසුවේ, සහල් මිල ගණනය කිරීමේදී සහල් නිෂ්පාදනයේදී ලැබෙන අතුරුඵල සැලකිල්ලට භාජනය නොකෙරෙන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ඒ. එල් රන්දික මහතා,

    “සහල් ව්‍යාපාරිකයෝ සහල්වලට පමණයි පිරිවැය ගණනය කරන්නේ. සහල්වලට අමතරව සහල් කුඩු, පොතු ආදී අතුරුඵල ලැබෙනවාත දැන් ඒවටත් වෙළෙඳපොළක් තිබෙනවා. සාමාන්‍යයෙන් දළ වශයෙන් ගත්තොත් සහල් කිලෝවකට අමතර ද්‍රව්‍යවලින් රුපියල් 20ක පමණ අමතර ලාභයක් තිබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සොඳුරු නිවසක් – විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

    July 7, 2025

    සීතාවක ප්‍රා.ස සභාපති තෝරාගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමට නියෝගයක්

    July 7, 2025

    මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

    July 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,315 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,950 Views
    Don't Miss

    බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය මෙන්න

    July 7, 20250135 Views

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…

    සොඳුරු නිවසක් – විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

    July 7, 2025

    සීතාවක ප්‍රා.ස සභාපති තෝරාගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමට නියෝගයක්

    July 7, 2025

    මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

    July 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.