Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු ඉල්ලයි
    Featured

    ජනපති දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු ඉල්ලයි

    By LFNNovember 6, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය නිලධාරීන් කප්පම් හෝ අල්ලස් ඉල්ලන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි තමා ඉල්ලා සිටින බවත්, එලෙස ක්‍රියාකරන නිලධාරීන් රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජාතික ජන බලවේගය පසුගිය (04) සංවිධාන කළ මොනරාගල ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

    “පළමු වතාවට දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදුජනතාවගේ අතට බලය මාරු වුණා. රිදෙන්නේ නැද්ද?… රිදෙනවා…දුක ඇති ගොඩක්… දැන් නැවත උත්සාහ කරනවා මේක පරාජය කරන්න සහ වට්ටන්න. මේක එහෙම වට්ටන්නත් බැහැ, පරාජය කරන්නත් බැහැ. ඒවා ඒ ගොල්ලෝ දුකට කියන කතා. ඇත්තටම සමහරවිට ඒ ගොල්ලෝ රෑට කොට්ටේ බදාගෙන අඬනවත් ඇති. මොකක්ද මේ වුණේ කියලා… ඔවුන් හැමදාම හිතුවේ ජනතාව රවට්ටන්න, බියවද්දන්න. චන්ඩින්ගේ පාලනය අවසන්… අර වීරප්පන්ලා පාලනය කරනවා වගේ තමයි මේ අප්පන්ලා රට පාලනය කළේ. ඒවා අවසන් කරන්න ඕනේ.”

    දේශපාලකයාට කොමිස් දීපු යුගය ජාතික ජන බලවේගය අවසන් කරලා ඉවරයි. ඒ වගේම අපි රාජ්‍ය නිලධාරීන්ට කියනවා. දේශපාලකයින් විදියට අපි අපේ වැඩේ පටන් අරන් තියෙන්නේ. රාජ්‍ය නිලධාරීනුත් කොමිස් ඉල්ලන වැඩේ නතර කරන්න. පුරවැසියන්ට කියනවා කිසි කෙනෙකුට කප්පම්, පගාව දෙන්න එපා. එහෙම කවුරුවත් ඉල්ලුවොත් අපිට කියන්න. කියන කෙනාගේ වැඩේ ඉක්මනට කරලා දෙනවා. ඉල්ලපු කෙනා ගෙදර යවනවා, එහෙමයි මේ රට හදන්න ඕනේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.