Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
මහා ශිවරාත්‍රී දිනයට සමගාමීව හින්දු ආගමික උත්සවයන් රට පුරා උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. යාපනය, තෙන්මාරච්චි හා වඩමාරච්චි ප්‍රදේශයන් හි විශාල බැතිමතුන්…
වසර 2035 වනවිට චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් ප්‍රකාශ කළේය. චීන…
බලපත්‍රයක් නොමැතිව වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් යුද හමුදාපතිවරයා ඇතුළු යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළ කළැයි අත්අඩංගුවට…
දකුණු කොරියාවේ කෘෂි කාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය…
හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් සිදුවු වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණි. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ…
කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා…
කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…
බොරැල්ලේ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ පසුගිය 19 වනදා බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පදිංචි පුද්ගලයෙකුට…
පරාටේ නීතිය තාවකාලික ව අත්හිටුවීමට ආණ්ඩුව ගනූ ලැබූ තීරණය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ. ශ්‍රී ලංකා අඹරේ ආරක්ෂකයන් ලෙස දශක හතකට අධික කාලයක්…