Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    July 6, 2025

    කුඩු තමිල් මිය ගියේ මොළයේ පිළිකාවකින් බව හෙළි වෙයි

    July 6, 2025

    සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි

    July 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කන්ටේනර් රියදුරුගේ හදිසිය කාන්තාවකට දිවි අහිමිකරයි
    Featured

    කන්ටේනර් රියදුරුගේ හදිසිය කාන්තාවකට දිවි අහිමිකරයි

    By LFNFebruary 2, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රත්නපුර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් උඩකඩ මාර්ගයට හැරෙන හන්දිය අසලදී කන්ටේනර් ලොරි රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදිකාරිය මියගොස් තිබේ.

    ඊයේ (01) රාත්‍රී 08.10 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.

    ස්කූටර් වර්ගයේ එම යතුරුපැදිය කන්ටේනර් ලොරි රථයේ වම් පස බදෙහි ගැටී පෙරලීගොස් යතුරුපැදිකාරීය ලොරි රථය තුලට විසිවී ඇති බව සඳහන් වේ.

    බරපතල තුවාල ලැබූ ඇයව කඩිනමින් රත්නපුර රෝහලට ඇතුලත් කලද ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි කාන්තාවකි.

    පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ, ලොරි රථය යතුරුපැදිය පසුකර යාමට උත්සහ ගැනීමේදී මෙම අනතුර සිදුව ඇති බවත්, ලොරි රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී ධාවනය ඊට හේතු වී ඇති බවත්ය.

    සැකකාර රියදුරු කුරුවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    July 6, 2025

    කුඩු තමිල් මිය ගියේ මොළයේ පිළිකාවකින් බව හෙළි වෙයි

    July 6, 2025

    සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි

    July 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,944 Views
    Don't Miss

    රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    July 6, 20250140 Views

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත්…

    කුඩු තමිල් මිය ගියේ මොළයේ පිළිකාවකින් බව හෙළි වෙයි

    July 6, 2025

    සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි

    July 6, 2025

    බංග්ලාදේශයට තියුණු ජයක්

    July 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.