Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
රාජකාරිය පැහැර හැරීමේ චෝදනා මත ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පොළොන්නරුව ඩිපෝවේ රියදුරුවරයෙකු සහ කොන්දොස්තරවරයෙකු තාවකාලිකව වැඩතහනමට ලක් කර තිබේ.…
නීතියානුකූල නොවන ලෙසට රිපීටර් ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ පහක් නිවස පිටුපස වළ දමා සඟවා ගෙන සිටි…
දැනට වරෙන්තු ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු…
වරකාපොළ පොලිස් වසමේ ඇත්නාවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (08) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය…
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි 13,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු අද (09) අලුයම් කාලයේ කටුනායක…
ගම්පහ, අකරවිට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ. ඊයේ (08) සවස 6.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි…
දරුවන්ට කායික දඬුවම් සිදුකිරීම තහනම් කරන පනතක් කඩිනමින් සම්මත කරගැනීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර…
වෙඩිතැබීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන “කමාන්ඩෝ රංග” නැමැති පුද්ගලයා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සහකාර…
දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් හෙට (10) සහ අනිද්දා (11) අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්…
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (08) සවස් කාලයේදී එම සැකකරු කුට්ටිගල පොලිස් වසමේ පදලංගල ප්‍රදේශයේදී…