Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා ඊයේ (30) අපරාධ…
කොළඹ වරායේ උද්ගතව ඇති බහාලුම් නිෂ්කාශන අර්බුදය විසඳීම සඳහා වහාම පියවර ගන්නා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වානිජ මණ්ඩල හා සංගම්…
2011දී සමුපකාර අරමුදලට අයත් රුපියල් ලක්ෂයක මුදලක් සාපරාධි විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්න මහතා අපරාධ පරීක්ෂණ…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැති විශේෂ දේශපාලන සාකච්ඡාවේදී කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කර තිබූ බව…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී මිනිස් පරිභොජනයට නුසුදුසු තිරිගු පිටි සහිත ගබඩාවක් සොයාගෙන…
අද (31) දිනයේ ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.…
සමාජ මාධ්‍යය භාවිතය ළමා සියදිවි හානි කරගැනීම් ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය පවසයි. එහි…
ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් ඊයේ…
මේ වසරේ ජනවාරි මාසය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ජනවාරි පළමු දින…
කූට ලෙස සකස් කළ ඝානා රාජ්‍යයේ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ශ්‍රී ලංකාවෙන් පළායාමට තැත් කළ නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන…