Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩුබායි කුඩු දිලිනිගේ මත්ද්‍රව්‍ය බෙදාහරින යුවළක් හෙරොයින් සමග මාට්ටු

    November 3, 2025

    අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

    November 3, 2025

    රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

    November 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රනිල් ගැන ජාත්‍යන්තරයේ මතය විජිත කැබිනට් හමුවේදී රටට කියයි
    Featured

    රනිල් ගැන ජාත්‍යන්තරයේ මතය විජිත කැබිනට් හමුවේදී රටට කියයි

    By LFNAugust 27, 2025No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සංවිධානයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වා නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    අද (27) පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසීය.

    විවිධ පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒවා සැලකියයුතු කාරණා නොවන බවද සඳහන් කළේය.

    මෙරට තුළ නීතිය එකහා සමානව ක්‍රියාත්මක වෙන බවට ජාත්‍යන්තරය මේ වනවිට නිරීක්ෂණය කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

    පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකාව තුළ නීතිය නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවට ප්‍රකාශ කළද වර්තමානයේ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩුබායි කුඩු දිලිනිගේ මත්ද්‍රව්‍ය බෙදාහරින යුවළක් හෙරොයින් සමග මාට්ටු

    November 3, 2025

    අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

    November 3, 2025

    රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

    November 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ඩුබායි කුඩු දිලිනිගේ මත්ද්‍රව්‍ය බෙදාහරින යුවළක් හෙරොයින් සමග මාට්ටු

    November 3, 20250114 Views

    දැනට ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්කුඩු බෙදාහරින ‘ඩුබායි කුඩු දිලිනි’ නොහොත් ‘කැන්ඩි කුවීන්’ යන අන්වර්ථ…

    අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

    November 3, 2025

    රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

    November 3, 2025

    වැල්ලේ සාරංගගේ සමීපතමයෙකු වන සමපෝෂ නැමැත්තා අත්අඩංගුවට

    November 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.