Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
සුඩානය තුළ පැය 24 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රජයේ හමුදාව සහ නිල නොවන…
අමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් තායිවාන සමුද්‍ර සන්ධිය වෙත යාත්‍රා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය පැවසුවේ…
අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩේඩ්විල් නම් නගරයේ සාදයක් අතරතුර වෙඩිතැබීමක් සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන් සිව් දෙනෙක් මියගොස්…
පවතින තත්ත්වය හමුවේ ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීම ජාතික අවශ්‍යතාවයක් නොවන බව පාකිස්තානයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
රාජ්‍ය ණය අර්බුදය මගහරවා ගැනීම සඳහා පාකිස්තානයට හදිසි විදේශ ණය අවශ්‍ය බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව, රාජ්‍ය ණය අර්බුදය…
ඉන්දියාව සමග පවතින වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා රුසියාව තවත් පියවරක් ගෙන තිබේ. ඒ අනුව, රුසියාවේ වාණිජ…
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (04)…
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව…
පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස සටහන්ව තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.…
ඊශ්‍රායලයේ කතානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ. ඔවුන් ලබන 04 වනදා දක්වා ඉන්දියාවේ රැඳීසිටින බව ඉන්දීය මාධ්‍ය…