Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»මව සමග සිටියදී අතුරුදන් වූ දරුවා වසර 6කට පසු නිවසට ආ හැටි
    International

    මව සමග සිටියදී අතුරුදන් වූ දරුවා වසර 6කට පසු නිවසට ආ හැටි

    By LFNDecember 18, 2023No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අතුරුදන්ව සිටි කුඩා දරුවෙකු වසර 6කට පසුව යළි හමුවූ සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙලෙස අතුරුදන්ව සිට යළි හමුවී ඇත්තේ එවකට 11 හැවිරිදි වියේ පසුවූ Alex Batty නමැති බ්‍රිතාන්‍ය ජාතික කුඩා දරුවෙකි.

    2017 වර්ෂයේදී ප්‍රංශයේදී මෙම දරුවා අතුරුදන් ව තිබේ.

    Alex Batty මේ වනවිට 17 හැවිරිදි වියේ පසුවන අතර ඔහු සම්බන්ධයෙන් අදහස් දැක්වූ විමර්ශකයින් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම දරුවා සිය මව සමග නිවාඩුවක් සඳහා ස්පාඤ්ඤයේ සංචාරයක නිරතවෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණදී ඇති බවය.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය දිනක ප්‍රංශයේ Toulouse හි ප්‍රදේශයේ ඔහු තනිව ගමන්කරමින් සිටියදී හමුවූ මෝටර් රථ රියදුරෙකු මාර්ගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මිත්තණියව දැනුවත් කර ඇති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ විමර්ශකයින් සඳහන් කරන්නේ මෙම දරුවා කිසියම් ආගමික කණ්ඩායමක් සමග පසුගිය වසර 06 පුරා විවිධ ස්ථානවල සංචාරය කරමින් කාලය ගතකර ඇති බවට සැකපළ කරන බවය.

    ඇලෙක්ස්ගේ මව තවමත් සොයා ගෙන නොමැති නමුත් අනාවරණය වූ කරුණු අනුව ඇය ෆින්ලන්තයේ සිටිය හැකි බවට සැක පළ කරයි.

    මේ වන විට ඇලෙක්ස් බ්‍රිතාන්යට ගොස් ඇති අතර ඔහුව ඔහුගේ මිත්තනියට භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.