Business

IMF නියෝජිතයන් 15 දා ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් 15 දා ශ්‍රී ලංකාවට පැමිණියමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව සාකච්ඡා පැවැත්වීම සඳහා ඔවුන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඔක්තෝබර් 26 දා ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදයත් … read more

ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්

අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් තිබේ. ඒ අනුව රුපියල් 1000ට වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම්වලින් මාසයෙන් මාසයට රුපියල් 25ක බැගින් අඩුකර අවසානයේ ගිණුම අහෝසි කෙරෙන බවද … read more

රුපියල ඉහළට ඩොලරය පහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි. ඒ අනුව අද (5දා) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 178.83ක් ලෙස දැක්වූ … read more

රවී සිංගප්පූරුවෙන් බලශක්ති කළමනාකරණය පිළිබඳ ඥානය ලබා ගනී

අනාගත විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය ප්‍රභවයන් කෙරෙහි යොමුකිරීමේ නවීන ක්‍රමෝපායන් සහ ඒ සම්බන්ධයෙන් නවීන තාක්ෂණික ඥානය උපයෝගී කරගැනීම පිළිබද අධ්‍යයනය කිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා, බලශක්ති කළමනාකරණය පිළිබඳ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික සැසියකට සහභාගි විය. … read more

ජනවාරියේ රුපියල ඉහලට

2019 වසරේ ජනවාරි මස 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වෙයි. මෙහිදී අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු … read more

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විදේශ ආයෝජනය කිරීම පහල දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වල විදේශ ආයෝජන සීමාව, පවත්නා මුළු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. 2019 ජනවාරි 18 වනදා සිට … read more

IOC ඉන්ධන මිල සිපෙට්කෝ මිලට සමාන කිරීමට සාකච්ඡාවක්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන හල්වලින් අලෙවි කරන ඉන්ධන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන හල්වලින් අලෙවි කරන ඉන්ධන මිල හා සමාන කිරීමේ සාකච්ඡාවක් ඊයේ (24දා) ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්වූ බව එම අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය … read more

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ සේවා පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා අන්තර්ජාතික බැංකුවෙන් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දීමට සූදානමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය යටතේ පවතින විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගින් … read more

ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ඉහළ යා හැකි බවට වාර්තා

ලෝක වෙළද පොළේ ඉන්ධන මිල මෙම වසරේදී ඉහළ යා හැකි බවට ආර්ථික වාර්තා කිහිපයකින් අනාවැකි පළ වනවා. අමෙරිකාව සිය ඛනිජ තෙල් නිෂ්පාදන වැඩි කිරීමට අපේක්‍ෂිතයි. ජපානය, ඉරාකය සමග ඛනිජ තෙල් ගණුදෙනු නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අමෙරිකානු ඛනිජ තෙල් නිෂ්පාදන … read more

ලොව ඉහළම මූර්ත පොලී අනුපාතය ශ්‍රී ලංකාවේ

රටක පවතින මූල්‍ය පොලී අනුපාතිකය එම රටෙහි පවතින උද්ධමන අනුපාතය සමඟ ගැලපූ විට මූර්ත පොලී අගය හිමි වන අතර එය රටක ආර්ථික තත්ත්වය කියාපාන ප්‍රධාන මිනුම් දණ්ඩකි. එවන් පසුබිමක ලොව ඉහළම මූර්ත පොලී අනුපාතයන් පවතින රටවල් අතර දකුණු ආසියානු කලාපයේ … read more