Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
තම සැමියා ඝාතනය කරන ඕනෑම පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට සිය WhatsApp ගිණුමේ පළකළ කාන්තාවකට ඉන්දීය පොලීසිය නඩු පවරා…
රුසියාවේ මොස්කව් නුවර ක්‍රෝකස් නගර ශාලාවට එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට තජිකිස්තානය කටයුතු කර තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය…
අමෙරිකාවේ ඉලිනෝයි ප්‍රාන්තයේ රොක්ෆර්ඩ් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් සිව් දෙනෙක් මියගොස් තවත් 5 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය…
පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන් පිරිසක් ගමන්කරමින් සිටි රථ පෙළකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල…
මොස්කව්හි ක්‍රෝකස් නගර ශාලාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා මොස්කව්හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර චෝදනා ගොනුකිරීමට…
රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී රඟහලේ රැඳී සිටි 100කට අධික පිරිසකට ඉන් පිටතට රැගෙන යාමට සහාය දී ඔවුන්ගේ ජීවිත බේරාගත්…
රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.…
දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ. මත්පැන් නඩුවකට අදාළව විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් මෙලෙස දිල්ලි මහ ඇමති අරවින්ද්…
පසුගිය සති අන්තයේ පැවති ජනාධිපතිවරණයෙන් පස්වැනි වතාවටත් රුසියාවේ ජනපති ධුරයට පත්වූ ව්ලැදිමීර් පුටින් සිය නව ධුර කාලයේ පළමු විදෙස් සංචාරයට…
අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අයිතිය සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යංශය කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය දක්වා තිබේ. ඉන්දීය විදෙස් කටයුතු…