Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉරාකයේ අමෙරිකානු කඳවුරකට රොකට් ප්‍රහාරයක්
    International

    ඉරාකයේ අමෙරිකානු කඳවුරකට රොකට් ප්‍රහාරයක්

    By LFNAugust 7, 2024Updated:August 7, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරාකයේ අමෙරිකානු කඳවුරකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

    විදෙස් වාර්තා සඳහන් කරනුයේ අල්-අසාද් කඳවුර ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවය.

    ප්‍රහාරයෙන් එක්සත් ජනපද සේවා සාමාජිකයන් පස් දෙනෙකු සහ එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

    එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා ඇත්තේ තම නිලධාරීන්ට එරෙහි එල්ල වන ප්‍රහාර එක්සත් ජනපදය නොඉවසන බවය.

    ඉරාක රජයේ ආරක්ෂක මාධ්‍ය අංශය පැවසුවේ දියත් කිරීමට සූදානම් කර තිබූ රොකට් 8ක් සහිත ට්‍රක් රථයක් එරට හමුදා භාරයට ගෙන ඇති බව සහ හමුදා කඳවුරට ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.