Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබේ. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි යූනුස්…
ඉරාකයේ අමෙරිකානු කඳවුරකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කරනුයේ අල්-අසාද් කඳවුර ඉලක්ක…
දින ගණනක් පුරා රජයට එරෙහිව පැවති විරෝධතා ප්රචණ්ඩ මුහුණුවරක් ගනිද්දී බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඊයේ (05) සිය ධුරයෙන් ඉල්ලා අස්වී…
තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබේ.…
හිස්බුල්ලා සටන්කරුවන් විසින් ඊශ්‍රායලය අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකර ප්‍රදේශයේ පිහිටි පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ අවසන් කටයුතු සිදුකර…
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී…
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය පසුගිය 15 වනදා ආරම්භ වූ අතර එය ඊයේ…
තායිලන්ත හෝටල් කාමරයක තිබී වියට්නාම සංචාරකයින් 06 දෙනෙකුගේ මළසිරුරු හමුවී තිබේ. මියගිය පුද්ගලයින් අතර අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් ද…
ලෝක ප්‍රකට රුසියානු ඇන්ටිවෛරස් මෘදුකාංග සමාගමක් වන කැස්පර්ස්කි, අමෙරිකා එක්සත් ජනපදය තුළ සිය මෙහෙයුම් අවසන්කිරීමට තීරණය කර තිබේ. ලබන 20…
නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබේ. නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට…