Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු කථානායක පා.ම. අශෝක රන්වල මුහුණදුන් අනතුර ගැන විමර්ශනයක්

    December 12, 2025

    මැතිසබය කලින් කැඳවන්න – විපක්ෂය ඉල්ලයි

    December 12, 2025

    නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රි කාලයේ ගමන් එපා – දිස්ත්‍රික් ලේකම්

    December 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පැරිස් ඇතුළු නගර රැසකට අධික හිමපතනයක්
    International

    පැරිස් ඇතුළු නගර රැසකට අධික හිමපතනයක්

    By LFNNovember 23, 2024No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශීත සෘතුවත් සමඟ මේ වන විට ප්‍රංශයේ හිම පතනය වීම ආරම්භ වී තිබේ.

    ඒ හේතුවෙන් ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසකට තැඹිලි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

    ශීත සෘතුව සැලකෙන්නේ වසරේ ශීතලම සහ අඳුරුතම සමය ලෙසයිෙ.

    කෙසේ නමුත් මේ වන විටත් ලොව උතුරු අර්ධගෝලයේ රටවල් රැසක හිම පතනය වීම ආරම්භ වී තිබේ.

    ඒ අනුව ප්‍රංශයෙන් ද මේ වනවිට වාර්තා වන්නේ හිම පතනය සහිත අධික ශිත කාලගුණයක්.

    හිම පතනය හේතුවෙන් ප්‍රංශයේ වීථි සහ පදිකවේදිකා හිමෙන් වැසී ගොස් ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ඉන් පැරිස් අගනුවර ඇතුළු නගර රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එමෙන්ම ශීතාධික කාලගුණය හමුවේ බටහිර දිග ප්‍රංශයේ නිවාස ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයකට විදුලි ඇණහීටීමටක ද මුහුණදීමට සිදුව තිබේ.

    විදුලි සැපයීම යථාවත් කිරීමට සේවකයින් දහසක් පමණ යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ප්‍රංශ කාලගුණ අංශ පුරෝකතනය කරන්නේ හිම පතනය ඉදිරියේ දී තවත් තීව්‍ර විය හැකි බවය.

    ඒ අනුව දැනටමත් උතුරු බ්‍රිට්නි සහ නෝමැන්ඩි ප්‍රදේශවලට මෙන්ම ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර පෙදෙස්වලට තැඹිලි අනතුරු අඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    හිටපු කථානායක පා.ම. අශෝක රන්වල මුහුණදුන් අනතුර ගැන විමර්ශනයක්

    December 12, 20250117 Views

    හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට…

    මැතිසබය කලින් කැඳවන්න – විපක්ෂය ඉල්ලයි

    December 12, 2025

    නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රි කාලයේ ගමන් එපා – දිස්ත්‍රික් ලේකම්

    December 12, 2025

    නායයෑම් රතු නිවේදන තවදුරටත්…අනවශ්‍ය ගමන් බිමන් එපා -NBRO ජනතාවගෙන් ඉල්ලයි

    December 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.