Close Menu
Lanka Focus News
    What's Hot

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ප්‍රංශ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජයගනී
    International

    ප්‍රංශ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජයගනී

    By LFNDecember 5, 2024No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රංශ අග්‍රාමාත්‍ය මයිකල් බාර්නියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය ජයග්‍රහණය කර තිබේ.

    ඊයේ (04) පැවති ඡන්ද විමසීමේ දී විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද 288ක් අවශ්‍ය වූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 331ක් හිමි වී ඇති බව වාර්තා වේ.

    ඒ අනුව 1962 වසරෙන් පසු ප්‍රංශයේ විශ්වාසභංගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

    විශ්වාසභංගය පරාජය වීමෙන් අනතුරුව ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය අද (05) දිනයේ ඉල්ලා අස්වනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    ජනාධිපති ඉමානුවෙල් මැක්‍රොන් විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී මයිකල් බාර්නියර් අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ අතර ඒ අනුව ප්‍රංශයේ කෙටිම කාලයක් අග්‍රමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා බවට ද ඔහු පත්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 202600 Views

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍යයැයි කියූ ජනමත විචාරණය 22 වන සං‍ශෝධනය අකැප ඇයිදැයි ජනාධිපතිවරයාගෙන්…

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.