Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ. අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට…
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව වතිකානුව නිවේදනය…
යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග…
විවිධ චෝදනා රැසකට වරදකරු කර ඇති පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් තවදුරටත් පසුවන්නේ බන්ධනාගාරගතවය. ඒ අනුව, ඛාන් අගමැතිවරයා වහාම නිදහස්…
ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම…
ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට එක්පුද්ගල…
හමාස් සංවිධානයේ ප්‍රාණඇපයේ සිටින තවත් ප්‍රාන ඇපකරුවන් පිරිසක් අද (30) දිනයේ නිදහස් කිරීමට නියමිතව තිබේ. ඒ අතර ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකු…
තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය ඊයේ (22) සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු…
එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය…
අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික…