Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 2026

    රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල අද මැදියම් රැයේ සිට ඉහළට

    March 31, 2026

    අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් සොයාගැනේ

    March 31, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»දකුණු කොරියාවේ දරුණු ලැව්ගින්නක්
    International

    දකුණු කොරියාවේ දරුණු ලැව්ගින්නක්

    By LFNApril 29, 2025Updated:April 29, 2025No Comments1 Min Read12 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු කොරියාවේ දරුණු ලැව්ගින්නක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එහි අවදානම සැලකිල්ලට ගනිමින් 1.200 ඉක්මවූ පිරිසක් තාවකාලික කඳවුරු වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ගිනිකොන දිග දකුණු කොරියාවේ දරුණු ලැව්ගින්නක් පැතිර යමින් පවතී.

    ඒ සෝල් අගනුවර සිට කිලෝමීටර 233ක් ගිනිකොන දෙසින් පිහිටි ඩෙගු නගරය ආශ්‍රිතවය.

    ඊයේ පස්වරුවේ හටගත් ගින්නෙන් මේ වනවිට හෙක්ටයාර 200කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වේ.

    ගිනිනිවීමේ මෙහෙයුම් සඳහා ගිනිනිවන සේවකයින් 1,500කට අධික සංඛ්‍යාවක් යොදවා තිබුණි.

    ඒ සඳහා ගුවන්යානා ද 50කට අධික සංඛ්‍යාවක් යොදවා ඇතැයි සඳහන්ය.

    ඒ අනුව අද පස්වරුව වනවිට ලැව්ගින්න තරමක් පාලනය කිරීමට ගිනි නිවන සේවකයින් සමත්ව ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 20260160 Views

    හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ…

    රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල අද මැදියම් රැයේ සිට ඉහළට

    March 31, 2026

    අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් සොයාගැනේ

    March 31, 2026

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.