Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්…
දකුණු ලෙබනන් කලාපය තුළ පිහිටි “ආරක්ෂිත කලාපය” තවදුරටත් පුළුල් කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට උපදෙස් දී තිබේ.…
ඕමානයේ දී අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් ‘මිදිගම චූටි’ හෙට (30) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිතය.…
ඉරානයේ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට පෙන්ටගනය සුදානම් වෙමින් සිටින බව ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කර තිබේ. එය සති කිහිපයක්…
දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ අඹේපුස්ස -අලව්ව අතර බුජ්ජොමුව පාලම ස්ථිරව සවිකිරීම සඳහා දුම්රිය ධාවනය අප්‍රේල් 1 සිට 5…
එළැඹෙන උත්සව සමය අරමුණු කරගනිමින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ…
රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තැපැල් සේවකයෙකු ඇතුළු තිදෙනකු අද (27) අත්අඩංගුවට ගත්…
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අතිරේක…
ධීවර යාත්‍රා සඳහා මෙන්ම, මුහුදු ආහාර සැකසීම සහ ජලජීවී වගාව ඇතුළු කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේදී ඇතිවන ගැටලු ඉදිරිපත් කිරීමට…
රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ…