Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි

    March 30, 2026

    2026 වසරේ දී මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි

    March 30, 2026

    දකුණු ලෙබනනයේ ‘ආරක්ෂිත කලාපය’ තවදුරටත් පුළුල් කිරීමට නියෝග

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දකුණු ලෙබනනයේ ‘ආරක්ෂිත කලාපය’ තවදුරටත් පුළුල් කිරීමට නියෝග
    Local News

    දකුණු ලෙබනනයේ ‘ආරක්ෂිත කලාපය’ තවදුරටත් පුළුල් කිරීමට නියෝග

    By LFNMarch 30, 2026Updated:March 30, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු ලෙබනන් කලාපය තුළ පිහිටි “ආරක්ෂිත කලාපය” තවදුරටත් පුළුල් කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට උපදෙස් දී තිබේ.

    ඊශ්‍රායලය දැනටමත් එම සම්පූර්ණ කලාපයටම ඉවත් වීමේ නියෝග නිකුත් කර ඇති අතර, ගොඩබිම් ආක්‍රමණයක් දියත් කරමින් නිවාස සහ යටිතල පහසුකම් විනාශ කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

    “දැනට පවතින ආරක්ෂිත කලාපය තවදුරටත් පුළුල් කරන ලෙස මම දැන් උපදෙස් දුන්නා. ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ පවතින තත්ත්වය මූලික වශයෙන් වෙනස් කිරීමට අප අධිෂ්ඨාන කරගෙන සිටිනවා,” යැයි සෆෙඩ් හි පිහිටි හමුදා උතුරු විධාන මූලස්ථානයේ සිට වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය නෙතන්යාහු පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි

    March 30, 2026

    ඕමානයේ දී ඇල්ලූ ‘මිදිගම චූටි’ හෙට අලුයම දිවයිනට

    March 30, 2026

    ඉරානයට එරෙහි ගොඩබිම් යුද මෙහෙයුමකට පෙන්ටගනය සූදානමින්

    March 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි

    March 30, 202605 Views

    දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…

    2026 වසරේ දී මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි

    March 30, 2026

    දකුණු ලෙබනනයේ ‘ආරක්ෂිත කලාපය’ තවදුරටත් පුළුල් කිරීමට නියෝග

    March 30, 2026

    ඕමානයේ දී ඇල්ලූ ‘මිදිගම චූටි’ හෙට අලුයම දිවයිනට

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.