දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ අඹේපුස්ස -අලව්ව අතර බුජ්ජොමුව පාලම ස්ථිරව සවිකිරීම සඳහා දුම්රිය ධාවනය අප්‍රේල් 1 සිට 5 දක්වා එක් මාර්ගයකට පමණක් සීමා කරන බව දුම්රිය අධිකාරි (ගමනාගමන) ජී.ඩී.ඒ.සමරසිංහ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

