Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම මහජන බැංකු ශාඛා එනම් සෙනසුරාදා පෙරවරු 08.30 සිට විවෘතව තැබෙන බව…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර…
අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ගින්නක් හටගෙන තිබේ. පොලීසිය පවසන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා පොලීසිය සහ නගරසභා ගිනි නිවීමේ ඒකකය කටයුතු කරමින් සිටින බවය.…
සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර…
මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ. සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය අධික වේගයෙන් පැමිණ මාර්ගයෙන්…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව…
කළුතර උතුර වෙරළ තීරයේ තිබී ඊයේ (27) පස්වරුවේ කුඩා දැරියකගේ මළසිරුරක් හමුවී තිබේ. අවුරුදු 02ක පමණ වයසැති දැරියකගේ සිරුරක් එලෙස…
සුවඳ විලවුන් නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලෙස හඟවමින් කෘත්‍රීම ගංජා කිලෝග්‍රෑම් 30ක් සහ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා ඇම්පිටමින් රසායනික ද්‍රව්‍ය…
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා පත්කර තිබේ. ජනාධිපතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.් අගෝස්තු…
කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආයතනය මගින් වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් 8,000ගෙන් පමණ රුපියල් කෝටි 990ක මුදලක්…