Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්යක්ෂවරයා විසින් මෙම…
අද (18) දිනයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව…
මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට ඊයේ (17)…
කරන්දෙණිය ප්‍රධාන පාසලක සිසුවකුට එම පාසලේම සිසුවකු පිහියකින් ඇන තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි. මේ පිහි…
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 190,000ට ආසන්න වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස…
ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කළ පුද්ගලයෙක් පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ…
වැඩකරන ජනතාව තවත් පීඩාවට පත් කරෙන කම්කරු නීතිවලට එරෙහිව සියලු දෙනා විරෝධය පල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත…
සියදිවි නසා ගැනීම (Suicide) පිළිබඳ සාකච්ඡා කළ හැකි සංදර්භයන් කිහිපයක්ම හඳුනාගත හැක. මූලික වශයෙන් ගතහොත් ලොව ඇති සෑම ආගමික භාවිතාවකම…
වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස කටයුතු කරන රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසූරිය මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නිසි…