Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කම්කරු නීති සංශෝධනය පරාජය කරන බවට ජවිපෙන් ප්‍රකාශයක්
    Featured

    කම්කරු නීති සංශෝධනය පරාජය කරන බවට ජවිපෙන් ප්‍රකාශයක්

    By LFNAugust 17, 2023Updated:August 17, 2023No Comments1 Min Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැඩකරන ජනතාව තවත් පීඩාවට පත් කරෙන කම්කරු නීතිවලට එරෙහිව සියලු දෙනා විරෝධය පල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.

    යෝජිත කම්කරු නීතිවලට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අත් පත්‍රිකා බෙදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා,

    ”ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවට අද රටේ කම්කරු නීති 13ක් එක පොකුරට ගෙනල්ලා, සංශෝධනය කරලා රටේ කොහෙවත් නැති පැය 08 වැඩ දිනය අහෝසි කරලා ලංකාවෙ නෙවෙයි ලෝක ඉතිහාසයේ මිනිස්සු සටන් කරලා දිනාගත්ත, තහනම් කරලා තිබුණ නීති සංශෝධනය කරලා, කාන්තාවන්ගෙන් රාත්‍රී සේවය ගන්න, දරුවන්ගෙන් වැඩ ගන්න, අතිකාල නැතුව වැඩගන්න අලුත් නීති ගේන්න හදනවා ජනවරමක් නැති ආණ්ඩුව. ලෝකෙ පැය 08 වැඩ කළේ එක්දාස් අටසිය ගණංවල. දැං ලෝකෙ මිනිස්සු වැඩ කරන්නෙ පැය 06යි. රාත්‍රියේ කාන්තාවන් සේවයේ යොදවන්න ලෝකයේ නීති නෑ. ඒ වෙනුවට තියෙන්නේ රාත්‍රී සේවයේ යොදවන එක නෙවෙයි. ඒ වෙනුවට මිනිස්සුන්ට පහසුකම් සපයන්න. අතිකාල වැඩ කරන්න නෙවෙයි. පැය 08ක් වැඩ කළාම ජීවත් වෙන්න පුළුවන් පඩියක් දෙන්න. ඒ නිසා වැඩ කරන ජනතාව දැනුවත් කරමින් අපි කියන්න ආවේ මේ ඊනියා කම්කරු නීති වහාම හකුලගන්න. මේ කම්කරු නීති පරාජය කරන්න රටේ වැඩ කරන ජනතාව එකතු කරමින් මේ කම්කරු නීති පරාජය කරන්න අවශ්‍ය වැඩසටහන අපි ඉදිරියටත් කරනවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 202608 Views

    වීරවිල, ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී මියගොස් ඇති බවට විරවිල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක්…

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.