Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා…
ඉදිරි දශක කිහිපය තුළ කෘතිම බුද්ධිය මිනිසාට අභියෝග රැසක් එල්ල කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (20)…
හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 80ක් වටිනා ඇම්බර් කිලෝ 08ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මාතර…
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පොලිස් නිලධාරියකුගේ නිළ ඇඳුමෙන් ඇද පහර දීමට තැත් කළ පුද්ගලයෙකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පැමිණීම සියයට 40ක් ලෙස සලකා බැලීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය…
කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේ දොඹකරයක හැච් කවරය ගැලවී යෑමෙන් සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ ප්‍රයිමුවර් රථ රියදුරෙකු ප්‍රතිකාර…
අනියම් සම්බන්ධතාවයක් පවත්වා ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවක්…
මෙරට නිරන්තරයෙන් සිදුවන අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වා දෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය…
අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි එක්දරු මවක් සිය මාස 11ක් පමණ වයසැති සිඟිත්තිය සමඟ අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් ලැබී…